නව යුද හමුදාපතිවරයා ලෙස පත්වූ ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදය තානාපති කාර්යාලය නිකුත් නිවේදනයක් දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එහි දැක්වෙන්නේ යුධ හමුදාපතිවරයා ලෙස ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම පිළිබඳව එක්සත් ජනපදය දැඩි සැලකිල්ලෙන් පසුවන බවයි. කෙසේ වෙතත් ඇමරිකාවේ මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වන බොහෝ දෙනා විමසන්නේ ස්වාධී
from GOSSIP NEWS https://ift.tt/2PdgZlw
via https://tamil244.blogspot.com/
No comments