දාසය හැවිරිදි දැරිය ගැබිණියක් කළ තිදරු පියෙක් පොලිසියට කොටුවෙයි - සැකකරු දැරියගේ ළඟම ඥාතියෙක්

Share:
දාසය හැවිරිදි බාලවයස්කාර දැරියක් ගැබිනියක බවට පත්කළ තිදරු පියෙකු අද (18) අලුයම අත්අඩංගුවට ගත්බව  පිටිගල පොලිසිය  පවසනවා. මීට වසරකට පමණ ඉහතදී සැකකාර තිදරු පියා දැරියව වරින් වර අපයෝජනය කර ඇති බැව් පොලිසිය පවසන අතර දැරිය අපයෝජනය වනවිට ඇගේ වයස අවුරුදු 15 මාස හයක් බවයි පොලිස් පරීක්ෂණවලදි අනාවරණය වී ඇත්තේ. අත්අඩංගුවට ගත් සැකකාර 40 හැවිරිදි පුද්ගලයා දැරියගේ ළගම ඥාතිවරයෙකු

from GOSSIP NEWS https://ift.tt/2OYl7Fz
via https://tamil244.blogspot.com/

No comments