විශ්‍රාමික යුද හමුදා කෝප්‍රල්වරයකුගේ අනන්‍යතා ලියකියවිලි හා රුපියල් දස දහසක් සමග නැති වූ මුදල් පසුම්බියක් හිමිකරුගේ නිවසටම ගෙනවිත් දුන් දියණියක් පිළිබඳව කන්තලේ ගංතලාව ප්‍රදේශයෙන් වාර්තා වනවා. කෝප්‍රල් ජී.ජී.ධර්මදාස නමැති විශ්‍රාමික යුධ හමුදා කෝප්‍රල්වරයා පසුගියදා සිය යතුරුපැදියේ මාසික වාරිකය ගෙවීම සඳහා කන්තලේ ගංතලාව ප්‍රදේශයේ සිය නිවසින් පිටව ගොස්&
from GOSSIP NEWS https://ift.tt/2NkywWc
via https://tamil244.blogspot.com/
No comments