ලංකාවේ ඉංග්‍රීසි ඉගැන්වීමට ඇමෙරිකානු ගුරුවරුන් එයි

Share:
දුෂ්කර ප්‍රදේශවල පාසල් සිසුන් තුළ ඉංග්‍රීසි භාෂාව කථා කිරීමේ හැකියාව සංවර්ධනයට ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි එක්සත් ජනපදයේ සාම බලකායේ (US Peace Corps) ස්වෙච්ඡා ඉංග්‍රීසි ගුරුවරුන්ගේ සේවය ලබා ගැනීමට අවධානය යොමුව තිබේ. මේ පිළිබඳව සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ ඇමරිකානු තානාපති අලෙයිනා බී ටෙප්ලිස්ට් මහත්මිය අතර ඊයේ (08දා) අධ්‍යාපන අමාත්‍ය

from GOSSIP NEWS https://ift.tt/33x1GqS
via https://tamil244.blogspot.com/

No comments