යුරේකා කන්සල්ටන්ට්ස් ආයතනය විසින් ප්‍රථම වරට පැවැත්වූ අධ්‍යාපන සහ සංක්‍රමණික ප්‍රදර්ශනය පසුගිය සිවුවෙනිදා පැවැත්වුනා. එහිදි ප්‍රථම දිනය ගලධාරී හෝටලටයේ පැවැති අතර දෙවන දිනය ගාල්ලේදි පැවැත්වුනා. ලොව පුරා ප්‍රමුඛතම විශ්ව විද්‍යාල වල නියෝජිතයන් මේ සදහා සහභාගී ව සිටි අතර විදෙස් අධ්‍යාපනය ලැබීමට සුදානමින් සිටිනා සිසුන් විශාල පිරිසක්ද ඒ සදහා සහභාගීව සිටීම විශේෂත්වයකි.
from GOSSIP NEWS https://ift.tt/2MPi3sO
via https://tamil244.blogspot.com/
No comments