කාන්තාවන් හැටියට අපේ එදිනෙදා ජීවිතේ තියෙන වගකීම් එකිනෙකට වෙනස්. පෙම්වතියක්,ගෘහණියක්, මවක් වගේම ඇතැම් වෙලාවට ගෙදර තියෙන වගකීම් ඔක්කොම ඔළුවෙ තියාගත්ත කෙනා වන කාන්තාවගේ ඔළුවට බරක් වෙච්ච තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි කොණ්ඩෙ ඇතිවෙන ප්‍රශ්න ටික. ඒ ප්‍රශ්න ගැන හරියට දැනගන්නනම් ඉතිං කොණ්ඩෙට ඇහුම්කන් දෙන්නම ඕන. ඔබේ කොණ්ඩෙ නිතරම වගේ ඒ ප්‍රශ්න ගැන ඔබට කියනවා. කොණ්ඩෙ කියන දේ නොසලකා හැර
from GOSSIP NEWS https://ift.tt/2ZscdVO
via https://tamil244.blogspot.com/
No comments