අගමැති පැමිණි හෙලිකොප්ටරයේ සුළං පහරට ගසක අත්තක් කැඩී මැණික් ගඟේ දියනාමින් සිටි දෙදෙනෙකුට තුවාල

Share:
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතරගම ප්‍රදේශයේ උත්සවයකට සහභාගී වීම සඳහා පැමිණි හෙලිකොප්ටර් යානයේ සුළං පහරට මැණික් ගඟ ඉවුරේ ගසක අත්තක් කඩා වැටී මැණික් ගඟේ දියනාමින් සිටි පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් තුවාල ලබා කතරගම දිසා රෝහලට ඇතුලත් කළ පුවතක් වාර්තා වනවා.. අද (03) පෙරවරු 8.30 ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර  මෙලෙස තුවාල ලබා රෝහල් ගතකර තිබ

from GOSSIP NEWS https://ift.tt/2yFXMNT
via https://tamil244.blogspot.com/

No comments