ගුරුවරුන්ගේ ඉංග්‍රීසි දැනුම පරීක්ෂා කරන්න ඔන්ලයින් ක්‍රමයක් - අවම ප්‍රවීණතා මට්ටමකුත් හඳුන්වා දෙයි

Share:
ගුරුවරුන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම සංවර්ධනය කිරීම සහ මැන බැලීම සඳහා ඔන්ලයින් ක්‍රමයක් හඳුන්වාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වන බව වාර්තා වනවා. බ්‍රිතාන්‍ය අධ්‍යාපන ආයතනයක් සමග එක්ව මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන අතර ඒ හරහා ඉංග්‍රීසි භාෂා දැනුම පිළිබඳ අවම ප්‍රවීණතා මට්ටමක් හඳුන්වා දීමට ද තීරණය කර තිබෙනවා. පළමු අදියරේදී සියලු පළාත් ආවරණය වන පරිදි තෝරා ගත් ඉ

from GOSSIP NEWS https://ift.tt/2YBT57n
via https://tamil244.blogspot.com/

No comments