එජාප අපේක්ෂකත්වයට කරුගෙන් කොන්දේසි

Share:
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකත්වයට නම යෝජනා වී ඇති කතානායක කරු ජයසූරිය මහතා ස්වකීය අපේක්ෂකත්වය වෙනුවෙන් පක්ෂයට කොන්දේසියක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව කරු ජයසූරිය මහතා අපේක්ෂකත්වය භාරගන්නේ රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස මහත්වරුද රවුෆ් හකීම්, චම්පික, මනෝ ගනේෂන් ආදී සෙසු පක්ෂ සියල්ලද, එකම වේදිකාවකට පැමිණ තමන්ට සහාය දෙන්නේ නම් පමණක් බව පක්ෂයට දන්වා ඇත. 

from GOSSIP NEWS https://ift.tt/2ZonyGB
via https://tamil244.blogspot.com/

No comments