සෞදි කාන්තාවන්ට පනවා තිබූ තවත් සීමා රැසක් ඉවත් කරයි

Share:
සෞදි අරාබියේ කාන්තාවන්ට පනවා තිබූ සීමා සහ තහංචි රැසක් රැසක් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රාජකීය නියෝගයක් නිකුත් කරමින් පසුගියදා මේ පිළිබඳ ප්‍රකාශ කර තිබෙනවා.  ඒ අනුව මෙතෙක් අවුරුදු 21ට වැඩි කාන්තාවන්ට පිරිමි භාරකරුවකුගේ අවසරයකින් තොරව රටින් පිට සංචාරයේ යාමට අහිමිව තිබූ අවස්ථාව එරට කාන්තාවන්ට හිමි වනවා. එසේම ළදරු උපත්, විවාහ සහ දික්කසාද ලියාපදිං

from GOSSIP NEWS https://ift.tt/2LY6H67
via https://tamil244.blogspot.com/

No comments