ජනාධිපති අපේක්ෂකයින් ලබාදිය යුතු ප්‍රතිඥාවක් ගැන ජනපති කියයි

Share:
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයින් මත්ද්‍රව්‍ය විනාශ කිරීමටත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනණව ක්‍රියාත්මක කිරීමටත් ප්‍රතිඥා දිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (18) පොළොන්නරුවේ පැවති වැඩසටහනකට එක්වෙමින්. එසේම එම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ

from GOSSIP NEWS https://ift.tt/2TIwtfD
via https://tamil244.blogspot.com/

No comments