ඊයේ (20) දිනයේ රාජ්‍ය ආමාත්‍යවරයෙකුගේ නිවසක තිබූ සාදයකදී සිදුවූ කාතබහක් නිසා එම පක්ෂයේ නායකයා කෝපයට පත්ව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. බැදුම්කර වංචාව සම්බන්ධයෙන් යම් චෝදනාද එල්ලවූ මෙම රාජ්‍ය අමාත්‍යවරයා සංවිධානය කර තිබූ සාදයට එම පක්ෂය නියෝජනය කරන දේශපාලඥයන් විශාල පිරිසක් සහභාගිවී ඇති අතර එළඹෙන ජනාධිපතිවරයට තම පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් කරන අපේක්ෂක
from GOSSIP NEWS https://ift.tt/2HgeCba
via https://tamil244.blogspot.com/
No comments