වවුනියාවේ සන්නාසිපරන්තන් ප‍්‍රදේශයේ කැළයකදී 6 වැනිදා සවස වලසකු සපා කෑම නිසා එක් පුද්ගලයකු බරපතළ තුවාල ලබා වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ. එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සිය ගව රංචුව ආපසු නිවසට රැගෙන ඒමට කැළයට ගිය අවස්ථාවේදී මී වදයක සිට පැමිණි මී මැස්සන් සමූහයක් දැක තිබේ. මේ අවස්ථාවේදී බාල සහෝදරයාට නැවතී සිටින ලෙස දැනුම් දී වැඩිමහල් සොහොයුරා මීවදය දෙසට යමින් සිටියදී එක් වරම පැමිණි වලස
from GOSSIP NEWS https://ift.tt/2GPagYf
via https://tamil244.blogspot.com/
No comments