මෛත්‍රී - මහින්ද අතිශය පෞද්ගලික හමුවක

Share:
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් ඊයේ (27) රාත්‍රියේ සිදුව තිබෙනවා. එහිදී  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ඉදිරියේදී ඇතිකර ගැනීමට යන සන්ධානය සම්බන්ධයෙන්  දීර්ඝ වශයෙන් කරුණු සාකච්ජා කර ඇති බවයි වාර්තා වුනේ. කෙසේවෙතත් මෙම හමුව අතිශය පෞද්ගලික හමුවක් ලෙස සිදුව ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන

from GOSSIP NEWS https://ift.tt/2ZxarBZ
via https://tamil244.blogspot.com/

No comments