බෞද්ධයින් බහුතරයකට ඉන්දියාවේ වෙනම පාලන ඒකකයක්

Share:
බෞද්ධ ජනතාව බහුතරයක් වෙසෙන ඉන්දියාවේ ලඩාක් කලාපය ඉන්දීය මධ්‍යම ආණ්ඩුව යටතේ පාලනය වන වෙනම භූමි ප්‍රදේශයක් බවට පත් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉන්දියාවේ බෞද්ධයන් බහුතරයක් වෙසෙන ප්‍රදේශයක් වෙනම පාලන ඒකකයක් ලෙස නම් කෙරුණු පළමු අවස්ථාව මෙය බවයි සැළකෙන්නේ. හිමාල කඳුකරයේ පිහිටි ජම්මු කාශ්මීරයට අයත් ලඩාක් කලාපයේ වෙසෙන දෙලක්ෂ හැත්තෑදහසක් පමණ වන ජනතාවගෙන් බහුතරය බෞද්ධාගමිකය ව

from GOSSIP NEWS https://ift.tt/2Kjc5yA
via https://tamil244.blogspot.com/

No comments