වෙන්නප්පුව පොලිස් වසමේ සීනෝර් හංදියේ දී වෙන්නප්පුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය හා ඇගේ සහෝදරිය සැප්තැම්බර් මස 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අත්අඩංගුවට පත් සැකකාරියන් අද (30) දින මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.
from GOSSIP NEWS https://ift.tt/344heT4
via https://tamil244.blogspot.com/
No comments