"රටේ ආරක්‍ෂාවේ ප‍්‍රශ්ණය හරියට තේරුම් ගත්තු නිසා පොහොට්ටුව ගෝඨාභය ගෙනාවා" - ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා.!

Share:
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරන ලද්දේ අද වනවිට රටේ ප්‍රශ්නය පොහොට්ටුවේ නායකයන් විසින් නිසි ලෙස තේරුම් ගත් නිසා බව ෆීල්ඩ් මාර්ෂල්, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා. අද වනවිට රටේ ඇති ආරක්ෂාවේ ප්‍රශ්නය නිවැරදි ලෙස තේරුම් ගත් නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාට එම පාර්ශවය ඉහළ ඉල්ලුමක් ආ බවද ෆොන්සේකා මහතා ප

from GOSSIP NEWS https://ift.tt/2KGIDBS
via https://tamil244.blogspot.com/

No comments