"එකට විනෝද වී වීඩියෝ ගත කරලා" රහසිගත වීඩියෝවක් පෙන්වා මිතුරෙකුගෙන් කප්පම් ඉල්ලු දෙදෙනෙක් ඇතුලට.!

Share:
සිය මිතුරෙකුගේ විවාහය කඩාකප්පල් කරන බවට බිය ගන්වා කප්පම් ඉල්ලූ පුද්ගලයන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වූ පුවතක් වාර්තා වෙනවා. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ බණ්ඩාරගම, රයිගම ප‍්‍රදේශයේ පදිංචි 37 සහ 29 වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.   පැමිණිල්ල සිදුකළ තරුණයා සහ කප්පම්කරුවන් දෙදෙනා කලක් දැඩි මිතුරුකමක් පවත්වාගෙන ගොස් ඇති අතර ඔවුන් මීට මාස කිහිපයකට ප‍්‍රථම රහසිගතව සිදුකළ කාර්යයක්

from GOSSIP NEWS https://ift.tt/2YQlUx6
via https://tamil244.blogspot.com/

No comments