‘‘ගෝඨාභය රාජපක්ෂ නිහඬ ක්‍රියාකාරී පුද්ගලයෙක්‘‘ ගෝඨා ගැන මහින්ද සහතිකයක් දෙයි

Share:
ගෝඨාභය රාජපක්ෂ මහතා  නිහඞ ක්‍රියාකාරී පුද්ගලයෙකු බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විපක්ෂය අසත්‍ය ප්‍රචාරයන් ගෙනගිය ද ඔහු නරක පුද්ගලයෙකු නොවන බවත්  විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඉන්දීය මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කර තිබුණා. ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා ද යන්න පිළිබදව මෙහිදි ඉන්දීය මාධ්&zw

from GOSSIP NEWS https://ift.tt/2KFXrRa
via https://tamil244.blogspot.com/

No comments