තරුණියක් සහ දරුවෙක් වෙන්නපුවේදි කපා මරා දමයි - හේතුව ඉඩම් ආරවුලක්.!

Share:
වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ තරුණියක් සහ පිරිමි ළමයෙකු කපා කොටා ඝාතනය කර ඇති බව වාර්තා වෙනවා. සිදුවීම පිළිබඳ අදහස් දක්වන අප වාර්තාකරු සඳහන් කරන්නේ මෙලෙස ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 19ක තරුණියක් සහ වයස අවුරුදු 08ක පිරිමි ළමයෙකු බවයි. මෙම ඝාතනයන්ට හේතුවේ ඉඩම් ආරවුලක් බව වාර්තා වේ. සැකකරු තියුණු ආයුධයක් රැගෙන සිය පියා ඉදිරියට පැමිණෙන අවස්ථාවේදී ඔහුට හානියක් සිදුවේ යැයි බියෙන් මෙම

from GOSSIP NEWS https://ift.tt/2KYrXHj
via https://tamil244.blogspot.com/

No comments