කොළඹ නගරයේ නිවෙස්වලින් බැහැර කරන කසළ අපද්‍රව්‍ය සඳහා ගාස්තුවක් අයකිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි කොළඹ මහ නගර සභා ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව එම යෝජනාව ලබන වසරේ මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි එහි කොමසාරිස් පාලිත නානායක්කාර මහතා සඳහන් කරන්නේ. කොළඹ නගරයේ හෝටල් හා ව්‍යාපාරික ස්ථානවලින් දැනටමත් සහන ගාස්තුවක් අයකරන බවද ඔහු සඳහන් කරන අතර&nb
from GOSSIP NEWS https://ift.tt/33Fqqx6
via https://tamil244.blogspot.com/
No comments