ශ්‍රී ලංකාවේ දේශපාලන විචාරකයන් අතර ප්‍රමුඛයා ලෙස හැඳින්වෙන්නේ මහාචාර්ය නලීන් ද සිල්වා මහතාය. මෙරට භෞතික විද්‍යාව සහ ගණිතය වෙනුවෙන් සිටිනා ඉහළම මහාචාර්යවරයා වුවද එතුමා ප්‍රසිද්ධ දේශීය දැනුම් පද්ධතියක් ශ්‍රී ලංකාවේ ගොඩ නැංවීම වෙනුවෙනි. දේශපාලන විචාරකයෙක් ලෙස ඉතාම නිවැරදිව දේශපාලන අනාවැකි කී එතුමා, කොටි ත්‍රස්තවාදී සංවිධානය යුධමය ක්‍රියාමාර්ග ඔස්සේ පරාජය කළ හැකි බව විශ්ලේෂ
from GOSSIP NEWS https://ift.tt/2OVD8Et
via https://tamil244.blogspot.com/
No comments