විවාහ වී මාසයයි - පුතාගේ මඟුල් මුද්ද නිසා පියාට ජීවිතය අහිමි වෙයි

Share:
සිය මගුල් මුද්ද උකස් කර මත්පැන් පානය කිරීම හේතුවෙන් කෝපයට පත්වූ පුත්‍රයෙකු විසින් සිය පියාට සිදුකළ පහර දීමක් හේතුවෙන් එම පියා මිය යාමේ පුවතක් ආණමඩුව, පල්ලම පොලිස් වසමෙන් වාර්තා වනවා.  මෙලෙස මියගොස් ඇත්තේ ආඩිගම, පෙරියමඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු පියෙක්. මීට මාසයකට පමණක් පෙර විවාහ දිවියට ඇතුළුවූ මෙම සැකකරුගේ මගුල් මුද්ද දින කිහිපයකට පෙර අතුරුදහන්වී ඇති අතර ඒ පිළිබඳව සොයා බැලීමේද

from GOSSIP NEWS https://ift.tt/2NITEpo
via https://tamil244.blogspot.com/

No comments