නිවාස හා ඉදිකිරීම් ඇමති සජිත් ප්‍රේමදාස මහතා විසින් හෙට දින තවත් උදා ගම්මානයක් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය. හම්බන්තොට බෙලිඅත්ත ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම උදා ගම්මානය නම් කර ඇත්තේ ‘සදා ලෝක පූජිත අරවින්ද ද සිල්වා ගම’ ලෙසයි. හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාට උපහාර පිණිස මෙම උදාගම ඉදිකර තිබෙන බව කියවේ. මින්පෙර හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට උපහාර
from GOSSIP NEWS https://ift.tt/2MdS12T
via https://tamil244.blogspot.com/
No comments