එලබෙන ජනපතිවරණය සදහා ජනතා විමුක්ති පෙරමුණ විසින් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට නියමිත අතර, එම අපේක්ෂකයා එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක විය හැකි බව වාර්තා වෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ සන්ධානය එළබෙන 18දා සිය අපේක්ෂකයා නම් කිරීමට නියමිතය.
from GOSSIP NEWS https://ift.tt/2MiSl0c
via https://tamil244.blogspot.com/
No comments