රනිල්ගේ යෝජනාව සම්මත නොවේ - එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මත ගැටුම්.!

Share:
නව සන්ධානයක් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවක් එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සම්මත වී නොමැති බව වාර්තා වෙනවා. එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පෙරවරුවේ අගමැති රනිල් වික්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් රැස්විය. මෙම යෝජනාවලිය ඉදිරිපත් කිරීමත් සමග කෘත්‍යාධිකාරී මණ්ඩලයේ උණුසුම් වාද විවාද ඇතිව තිබෙන බවද වාර්තා වෙයි. ජනාධිපති අපේක්‍ෂකයා කවුදැයි තේරීම මන්ත&zwj

from GOSSIP NEWS https://ift.tt/2Zshc4M
via https://tamil244.blogspot.com/

No comments