එළඹෙන ජනාධිපතිවරණය සඳහා ප්‍රබල අපේක්ෂකයන් ඉදිරිපත් වුවත් රටේ මීළඟ ජනාධිපතිවරයා පත්විය හැක්කේ ශ්‍රීලනිප සහයෙන් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය. එයට හේතුවන්නේ ජයග්‍රහණය සඳහා තීරණාත්මක ඡන්ද ඇත්තේ ශ්‍රීලනිපය තුළ නිසා බවද හෙතෙම කීය. මෙය පොදුජන පක්ෂයටත් එක්සත් ජාතික පෙරමුණටත් අදාළ වන බවත් මෙවර ශ්‍රීලනිපය තීරණය ගන්නේ පක්ෂයකට වඩා ජාතික ප්‍රතිපත
from GOSSIP NEWS https://ift.tt/2ySlkzl
via https://tamil244.blogspot.com/
No comments