තමන් කසාඳ තුනක් කරගත් කෙනෙක් බවත් පැරණි බිරියන් සමග සබඳතා හොඳින් පවත්වාගෙන යන අයුරු දන්නා බවත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩිලාන් පෙරේරා මහතා පැවැසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් අනතුරුව ඔහු මේ බව පැවැසීය. “මම කසාඳ තුනක් කරගත්ත කෙනෙක්. පැරණි බිරියන් එක්කත් සම්බන්ධතාවය හොඳට පවත්වාගෙන යන විදිය මම දන්නවා. බැසිල් රාජපක්ෂ මහතා සමගත්, ජි.එල්. පීරිස් මහතා ස
from GOSSIP NEWS https://ift.tt/2L8SoKv
via https://tamil244.blogspot.com/
No comments