හලාල් සහතිකය නීතිගත කිරීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල පවසනවා. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළ අතර එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතය හරහා හලාල් සහතිකය නීතිගත කිරීමට මේ වනවිටත් කටයුතු කරමින් ඇති බවයි. එසේම එම මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධය
from GOSSIP NEWS https://ift.tt/2MTEYDa
via https://tamil244.blogspot.com/
No comments