ගෝඨා ගැන ඔට්ටු ඇල්ලූ එජාප ආධාරකරුවෙක් යතුරුපැදියත් පැරදිලා - පොහොට්ටු ආධාරකරුවාගේ අනුකම්පාව නිසා බැනර් තුනකින් බේරෙයි.!

Share:
පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට ගෝඨාභය රාජපක්ෂ මහතා නම් නොකරන බව පවසා සිය යතුරුපැදිය ඔට්ටු ඇල්ලු පුද්ගලයෙක් යතුරුපැදිය අහිමි වීමට ගොස් අවසානයේ ප්‍රතිවාදි පුද්ගලයාගේ අනුකම්පාව මත මෝටර් බයිසිකලය වෙනුවට ඒ ප්‍රදේශයේ පසිද්ධ ස්ථාන තුනක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් සුභ පැතුම් පුවරු සවිකරදීමට එකග වූ පුවතක් වාර්තා වෙනවා. නාගොඩ ප්‍රාදේශීය සභාවේ සේවය කරන සුළු සේවකයින් දෙදෙනෙකු අතර සංවා

from GOSSIP NEWS https://ift.tt/2TwR6LT
via https://tamil244.blogspot.com/

No comments