ලොව වයස්ගතම ක්‍රිකට් ක්‍රීඩකයා ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට සුදානම් වනවා. වයස අවුරුදු 85ක් වන සෙසිල් රයිට් බටහිර ඉන්දීය කොදෙව් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයා එළැඹෙන සැප්තැම්බර් මස 7 වැනිදා පැවැත්වෙන ‘පෙනී ලීග්’ ක්‍රිකට් තරගාවලියේදී ‘ස්ප්‍රිංහෙඩ්’ කණ්ඩායම සමඟින් පැවැත්වෙන තරගයේදී කේරාම්ප්ටන් කණ්ඩායම නියෝජනය කරමින් වසර 60කට අධික තම ක්‍රිකට් ද
from GOSSIP NEWS https://ift.tt/32cCNiK
via https://tamil244.blogspot.com/
No comments