කාබුල් අගනුවර මංගල උත්සවයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් - 63 ක් මරුට (VIDEO)

Share:
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර මංගල උත්සවයක් පැවති උත්සව ශාලාවකට එල්ලවූ  මරාගෙන මැරෙන බෝම්බ පුහාරයකින් පුද්ගලයින්  63 දෙනෙකු මියගොස් තවත් 180කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කාබුල් අගනුවරට බටහිරින් ෂියා මුස්ලිම් වැසියන් බහුතරයක් වාසය කරන ප්‍රදේශයකදී මෙම බෝම්බය පුපුරාගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරන අතර මෙම ප්‍රහාරයට තමන්ගේ සම්බන්ධයක් න

from GOSSIP NEWS https://ift.tt/2Z8hMUs
via https://tamil244.blogspot.com/

No comments