සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කංජිපානි ඉම්රාන් හට කොළඹ මහාධිකරණය විසින් අද (23) 6 වසරක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කරනු ලැබුවා. ඒ, ගංජා කිලෝග්‍රෑම් 5.300ක් ලග තබා ගෙන සිටියදි 2013 වර්ෂයේ සැප්තැම්බර් මස 18 වෙනිදා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවේ පවරනු ලැබු නඩුවකට අදාලවයී. කංජිපානි ඉම්රාන්ට එරෙහි මෙම තීන්දුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතිංග මහතා ප්‍රකාශයට පත් කරනු ලැ
from GOSSIP NEWS https://ift.tt/31X6PGT
via https://tamil244.blogspot.com/
No comments