එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමේ අරමුණින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කිරීමට ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් 05 දෙනකු යෙදවීමට සජිත් පේ‍්‍රමදාස මහතාගේ පාර්ශ්වය තීරණය කර ඇත. ඒ අනුව එජාප හිටපු සභාපති මලික් සමරවික‍්‍රම, වත්මන් සභාපති කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර, මංගල සමරවීර, රවීන්ද්‍ර සමරවීර යන ඇමැතිවරුන් අගමැති රනිල
from GOSSIP NEWS https://ift.tt/2MKKQPX
via https://tamil244.blogspot.com/
No comments