අධික ණය බර හේතුවෙන් මව්බිමට පැමිණීමට නොහැකිව ඩුබායි නගරය තුළ සිරවී සිටින ශ‍්‍රී ලාංකික පවුලක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ අනුම මෙම තත්ත්වයට මුහුණ පා සිටින්නේ මොහොමඞ් ෆෙරාට් අබ්බාස් නමැති පුද්ගලයෙක් සහ ඔහුගේ බිරිඳ වන ඉෂාරා විජේතුංග මෙන්ම ඔවුන්ගේ 05 හැවිරිදි සහ 06 හැවිරිදි දරුවන් දෙදෙනායි. මොහොමඞ් ෆෙරාට් අබ්බාස් 2008 වසරේ සිට ඩුබායි හි පෞද්ගලික ආයතනයක සේවය කර ඇතත්,
from GOSSIP NEWS https://ift.tt/30gGKSS
via https://tamil244.blogspot.com/
No comments