සහරාන්ගේ බෝම්බ ප්‍රහාරය දඩමීමා කරගෙන මෙරට මුස්ලිම් ජනතාව නීතිමය වශයෙන් අනවශ්‍ය ලෙස පාලනය කිරීමට රජය දරන උත්සාහයට එරෙහිව ක්‍රියා කරන ලෙස මුස්ලිම් ආගමික නායකයෝ ආණ්ඩුවේ සිටින මුස්ලිම් මැති ඇමැතින්ගෙන් ලිඛිත ඉල්ලීමක් කරති. පසුගියදා දෙහිවල ජුම්මා මුස්ලිම් පල්ලියට රුස්වූ දිවයින පුරා සිටිනා මුස්ලිම් ආගමික නායකයන් හා පන්දහසකට ආසන්න මුස්ලිම් ජනතාව මේ සඳහා වන විශේෂ සංදේශයක් එම අවස්ථාවට පැමිණ
from GOSSIP NEWS https://ift.tt/2YG8l3e
via https://tamil244.blogspot.com/
No comments