මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ හා හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට සාපරාධී බලහත්කාරය කිරීමේ චෝදනා යටතේ විභාග වූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින එහි 1 වැනි සැකකරු වන ප්‍රේමසිරි පරණමාන්න හා පස්වැනි සැකකරු වූ හමිබන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර යන අයට වසර පහක බරපතල වැඩ සහිත සිර දඬුවමක් හම්බන්තොට මහාධිකරණය නියම කළේය. එම නඩුවේ දෙවැ
from GOSSIP NEWS https://ift.tt/2T1nsxT
via https://tamil244.blogspot.com/
No comments