රටකජු වෙළදසැලටත් මාසික කුලිය රුපියල් 44,000 ක් - නල්ලූර් කෝවිල අසල වෙළෙන්දන්ගෙන් නගරාධිපතිට චෝදනා (PHOTOS)

Share:
යාපනය මහ නගර සභාව විසින් නල්ලූර් කෝවිල අසල තාවකාලික වෙළද සැල් ඉදි කර ගැනීම සදහා වෙළෙන්දන්ගෙන් අධික කුළියක් අයකිරීම සම්බන්ධයෙන් නගරාධිපතිවරයාට දැඩි චෝදනාවක් එල්ල වී තිබෙනවා. මීට පෙර වසර වලදී වෙලෙන්දන්ට මෙම වෙළද සැල ලබා දීම ටෙන්ඩර් පටිපාටියක් ඔස්සේ ක්‍රියාත්මක වුවත් මෙවර කල් තියාම නගර සභාව විසින් නියම කරණ ලද මිල ගණන් වෙළෙන්දන්ට ගෙවීමට සිදු වූ බවයි  නල්ලූර් කෝවිල අසල තාවකාලික වෙළද සැල්

from GOSSIP NEWS https://ift.tt/2KZvDs7
via https://tamil244.blogspot.com/

No comments