විවාහ වී වසර 4 කට පසුව තම බිරිඳ කලින් විවාහ වූ කතක් බව හෙළිවීමෙන් කම්පනයට පත් සැමියා ඇගෙන් දික්‌කසාද වීමට අවශ්‍ය බව පොලිසියට පැමිණිලි කිරීමේ පුවතක් මාවතගම පොලිසියෙන් වාර්තා වනවා. 29 හැවිරිදි මෙම තරුණයා විදේශගත රැකියාවක නියුතුව සිටි රූමත් ලාබාල පෙනුමැති කාන්තාවක සමග මුහුණුපොත හරහා ඇතිකරගත් ප්‍රේම සම්බන්ධතාවයකින් පසු ඇය මෙරටට පැමිණ අවස්ථාවේදී ඇය හා විවාහ වී
from GOSSIP NEWS https://ift.tt/2KXwcSi
via https://tamil244.blogspot.com/
No comments