බෝරාවරුන් 21,000ක පිරිසකගේ සහභාගිත්වයෙන්, බෝරාවරුන්ගේ සමුළුව අද (01) කොළඹදී ආරම්භ වනවා. දින දහයක් පුරා පැවැත්වෙන මෙම සමුළුව කොළඹ 4, වෙරළ මාවතේ බෝරා මස්ජිද් ප‍්‍රධාන පල්ලිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතව තිබෙනවා. රටවල් 40 ක බෝරාවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ හේතුවෙන් කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල පිහිටි සංචාරක හෝටල්වලට ද ඉහළ ආදාය
from GOSSIP NEWS https://ift.tt/2UkhNUt
via https://tamil244.blogspot.com/
No comments