මහින්ද රනිල් මෛත්‍රී දේශපාලන වේදිකාවේ මොනවා කීවත් මඩකලපුව විශ්වවිද්‍යාලය රජයට පවරාගන්න ඉඩ නෑ - ජනවාරි 3දා පටන් ගන්නවා - හිස්බුල්ලා කියයි

Share:
මඩකලපුව විශ්වවිද්‍යාලය ලබන වසරේ ජනවාරි 3වැනි දින සිට විවෘත කරන බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්.  හිස්බුල්ලා සඳහන් කරයි. එමෙන්ම  කිසිම හේතුවක් නිසා මෙම විශ්වවිද්‍යාලය රජයට නොපවරාගන්නා බවත්, රජය සමග සහයෝගයෙන් විශ්වවිද්‍යාලය පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් හිස්බුල්ලා මහතා සඳහන් කළේය. තමන් බලයට පැමිණියහොත් මෙම විශ්වවිද්‍යාලය  රජයට පවරාගැනීමට කටයුතු

from GOSSIP NEWS https://ift.tt/2SYwlZj
via https://tamil244.blogspot.com/

No comments