නෙළුම් කුලුන පිහිටි ඉඩම නාගරික සංවර්ධන අධිකාරියෙන් නිසි ආකාරයට පවරා නොගැනීමත්, ඉදිකිරීම සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන නිසි කාලයට තීරණ නොගැනීම හා කොන්ත්‍රාත්කරු විසින් සිදු කරන ලද ප්‍රමාදයන් නිසා ඇස්තමේන්තුගත අගයන් අනුව 2018 අගෝස්තු 30 වන විට රුපියල් මිලියන 5,475 ක පමණ ආදායමක් රජයට අහිමි වි තිබෙන බව විගණකාධිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් කළ විශේෂ විගණන පරීක්ෂණයකින් පසු නිගමනය ක
from GOSSIP NEWS https://ift.tt/2YSJ1C8
via https://tamil244.blogspot.com/
No comments