නවක වදයේ මුවාවෙන් ලිංගික අපයෝජන දිගටම - වසර දෙකක කාලය තුල සිසුන් 2000 ආසන්න පිරිසක්  විශ්ව විද්‍යාල හැර ගිහින්

Share:
මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය තුල නවක වදයේ මුවාවෙන් සිදුකරන ශාරීරික හා ලිංගික අපයෝජන පිළිබඳ දිගින් දිගටම තොරතුරු වාර්තා වුනා. ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් සිදුකරන මෙම අමානුෂික ක්‍රියාවන් නිසා පසුගිය වසර දෙකක කාලය තුල සිසුන් 1989  දෙනෙකු විශ්ව විද්‍යාල හැරගොස් ඇති බව විශ්ව විද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරන අතර ඇතැම් විට එම සංඛ්‍යාව ඊට වඩා වැඩි විය හැකි බවද එම ආ

from GOSSIP NEWS https://ift.tt/2MD0YCh
via https://tamil244.blogspot.com/

No comments