"හිරේට දාද්දි සරසවි චන්ඩීන් පොලීසිය හමුවේ හඬා වැටෙයි" රුහුණේ ලිංගික නවකවද භීෂණය වැපිරූ 19ක් ඇතුලට.!

Share:
රුහුණ විශ්ව විද්‍යාලයේ නවක සිසු සිසුවියන්ට ලිංගික අඩත්තේට්ටම් සිදු කරමින් අමානුෂික ලෙස නවකවදය දුන් බව කියන එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු ජේෂ්ඨ සිසුන් 19 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මාතර මූලස්ථාන පොලිසිය වෙත පැමිණ භාර වීමෙන් පසු එම සිසුන් පිරිස සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ. ඒ 1998 අංක 20 දරණ නවක වධ පනත යටතේය. සැකකාර සිසුන් ප

from GOSSIP NEWS https://ift.tt/2yJwwhS
via https://tamil244.blogspot.com/

No comments