මුස්ලිම් විවාහ හා දික්කසාද පනත වෙනස් කිරීමට අනුමැතිය - විවාහ වීමේ අවම වයස අවුරුදු 18 යි

Share:
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත වෙනස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය හා අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට මෙලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ශ්‍රි ලංකාවේ මුස්ලිම් ප්‍රජාවගේ විවාහ හා දික්කසාද ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් මුස්ලිම් විවාහ හා දික්කසාද පනත හා ඒ සඳහා වන

from GOSSIP NEWS https://ift.tt/2TPRDZB
via https://tamil244.blogspot.com/

No comments