සෞඛ්‍ය අමාත්‍යාංශය සතු වාහන 1794 ක් අස්ථාන ගතවි ඇති බව විගණකාධිපතිවරයා විසින් සිදුකරන ලද විශේෂ විගණනයකින්ද හෙළිදරව්වී තිබෙනවා. ඒ අනුව අදාල වාහන සොයා ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරන ලෙසද විගණකාධිපතිවරයා එම වාර්තාවෙන් නිර්දේශ කර තිබෙනවා. එසේම අදාල වාර්තාවෙන් පෙන්වාදී ඇත්තේ සීඒ/1/17/1 දරණ චක්‍රලේඛයට අනුව සෞඛ්‍ය අමාත්‍යවරයාට භාවිතා කිරීමට හි
from GOSSIP NEWS https://ift.tt/2KkbywB
via https://tamil244.blogspot.com/
No comments