පාර්ලිමේන්තුවේ බිම් මහල සහ පළමු මහල බිම පිරිසිඳු කිරීමට වැරදි රසායන ද්‍රව්‍යයක් යෙදීමෙන් එම බිම ලෙස ලිස්සායාමේ ස්වභාවයක් ඇතිව තිබේ. මේ හේතුවෙන් ඊයේ (20) සහ අද (21) දිනවල පාර්ලිමේන්තුවේ බිම් මහලේ සහ පළමු මහලේදී ලිස්සා මන්ත්‍රීවරයකු ඇතුළු 11 දෙනෙකු වැටී තිබෙන බව වාර්තා වේ. මේ හේතුව නිසාම ඊයේ (21) මධ්‍යම රාත්‍රීය වන තුරු පාර්ලිමේන්තුවේ බිම පිරිසිදු කළද ලිස්සායාමේ ස්වභාවය ඉවත
from GOSSIP NEWS https://ift.tt/33RiJUL
via https://tamil244.blogspot.com/
No comments