වව්නියාව මරතෝඩි ප්‍රදේශයේදී තරුණියක් පැහැරගෙන යිමින් සිටි සැකකරුවන් 11 දෙනෙකු ගම්වාසීන්ගේද සහාය ඇතිව ඊයේ (19දා) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පුලියන්කුලම් පොලීසිය පවසයි. මීට අවුරුදු 3 කට පමණ පෙර අදාළ තරුණිය ඇතුළු පිරිස කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිට කාන්චනමොටෙයි ප්‍රදේශයට පැමිණ නැවත පදිංචි වී ඇති අතර ඊයේ රාත්‍රියේ එකවරම වෑන් රථයකින් හා ත්‍රී රෝද රථ දෙකකින් පැමි
from GOSSIP NEWS https://ift.tt/2HfOUDr
via https://tamil244.blogspot.com/
No comments