මීරිගම බාඳුරාගොඩ ප‍්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් පානය කිරීමෙන් පසු මිය ගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම අදාල නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයෙන් මත්පැන් පානය කිරීමෙන් පසු රෝගී වූ පුද්ගලයින් විස්සකට අධික පිරිසක් රෝහල්ගතව ප්‍රථිකාර ලබන බවයි පොලිසිය සඳහන් කරන්නේ. මෙලෙස මියගොස් ඇත්තේ ගස්පේ, බාඳුරාගොඩ, කේ. ඩබ්ලිව්. ශාන්
from GOSSIP NEWS https://ift.tt/2GKv6YQ
via https://tamil244.blogspot.com/
No comments