දින 10 ක් තුළ අපේක්ෂකයා නම් කරන්න - එජායේ පසුපෙළින් රතු එළියක්

Share:
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව මේ වන විට ඇති වී තිබෙන්නේ අර්බුධකාරී තත්වයක්. ඒ අනුව ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයටකට පිළිතුරු ලබා දෙමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පැවසුවේ ඉදිරි දින 10 ඇතුළත තීන්දුවක් නොගතහොත් රතු එළි දැල්වීමට සිදුවන බවයි.  එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට වසර 4 ක් සපිරීම නිමිත්තෙන් පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල්

from GOSSIP NEWS https://ift.tt/2MB1bGU
via https://tamil244.blogspot.com/

No comments